2024 මාර්තු 06, ප.ව. 3:14
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමට හේතු වූ විරෝධතා පිළිබඳ පොතක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා.
“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ලෙස නම් කර ඇති එම කෘතිය තමා බලයට පත් වූ දා සිට බලයෙන් පහ වන තුරු තමා මුහුණ දුන් සංසිද්ධින්ගේ එකතුවක් බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන් ම රචනා කෙරී ඇති මෙම කෘතිය හෙට දිනයේ සිට දිවයිනේ ප්‍රමුඛ පෙලේ පොත් අලෙවිසැල්වලින් මිල දී ගත හැකි බවයි එම නිවේදනයේ හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමට හේතු වූ විරෝධතා පිළිබඳ පොතක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා.
සමාජ මාධ්‍ය පළකිරීම් කිහිපයකට අනුව, ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ ලෙස නම් කර ඇති එම ග්‍රන්ථය 2024 මාර්තු 07 වැනිදා එනම් හෙට එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා.

2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26