hit counter

2026 මාර්තු මස 18 වන බදාදා

2024 ජූලි 31, පෙ.ව. 12:02



ඔබත් මේ ගැන දැනගන්න බලාපොරොත්තුවෙන් සිටි රාජ්‍ය සේවකයෙක්ද?

එළඹෙන මැතිවරණ කාල සීමාව තුළදී ඔබගේ ස්ථාන මාරුවීම් ගැන ඇසෙන මේ කතාව ඇත්තටම ඔබට වැදගත්වේවි.

ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි 2025 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නොමැති බව, මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: