2025 ජූලි 13, පෙ.ව. 12:10
ජනප්‍රිය ඉන්දියානු බොලිවුඩ් සහ කොලිවුඩ් නිළි හංසිකා මොට්වානි ලංකාවට පැමිණ තිබෙනවා.
මුම්බායි සිට ඇය මෙරටට පැමිණ ඇති බව සදහන්.
මෙය ඇයගේ පළමු ශ්‍රී ලංකා සංචාරය වන අතර, ඇය දින දෙකක් මෙරට රැඳී සිටිනු ඇති.
මේවන විට 33වැනි වියෙහි පසුවා හංසිකා මොට්වානි ප්‍රධාන වශයෙන් දෙමළ සහ තෙළිඟු චිත්‍රපටවල පෙනීසිටින ඉන්දියානු නිළියකි.
ඇය හින්දි චිත්‍රපටවල ළමා නිළියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, පසුව දේසමුදුරු, කාන්ත්‍රි (2008) සහ මස්කා (2009) වැනි තෙළිඟු චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළාය.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26