“මම ඉමෝෂනලි ගොඩක් ඩැමේජ් වුණු කෙනෙක්…මට ජීවිතේ වුණු ලොකුම අසාධාරණය තමයි මගේ දරුවන්ගෙන් මාව වෙන්කළ එක” – හර්ෂ ධනෝෂ්

derana dreams star තරගාවලිය හරහා සුවිශේෂී ගායන කටහඬකින් ප්‍රේක්ෂකයන් හමුවට ආපූ මේ සුන්දර කලාකරුවා හර්ෂ ධනෝෂ්. ගායකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙන්න කලින් හර්ෂ හොටෙල් ගානෙ ගිහින් ගීත ගායනා කරපු කලාකරුවෙක්. එය අතීතය නිසාම ඔහුට හොඳට කට්ට කන්න පුළුවන්. ඒවගේම අද වෙද්දී හඬකැවීම් ශිල්පියෙක් විදියටත් හර්ෂ ප්‍රසිද්ධයි. හර්ෂගේ පෞද්ගලික ජීවිතේ ගත්තහම ඔහු විවාහ වුණේ ක්ෂේත්‍රයේ දක්ෂ නිරූපිකාවක් … Continue reading “මම ඉමෝෂනලි ගොඩක් ඩැමේජ් වුණු කෙනෙක්…මට ජීවිතේ වුණු ලොකුම අසාධාරණය තමයි මගේ දරුවන්ගෙන් මාව වෙන්කළ එක” – හර්ෂ ධනෝෂ්