hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 මාර්තු 29, පෙ.ව. 12:03



හර්ෂ තෙන්නකෝන් අපේ රටේ බිහිවුණු අතිශයින්ම දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්.

ඔහු විසින් රඟපාපු චරිත සීමිත ප්‍රමාණයක් වුණත් ඒ චරිත අදටත් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ඉහළින්ම තියෙනවා.

ඒ අතරින් අඳුන්ගිර,ගිනි අවි සහ ගිනි කෙළි කියන ටෙලි නාට්‍ය ඔහුගේ හැකියාවන් පෙන්නුම් කරන ප්‍රධාන ටෙලි නිර්මාණයන් වුණා.

කලකට කලින් විදෙස්ගත වෙලා හිටපු හර්ෂ ආයෙමත් සැරයක් ලංකාවට ඇවිල්ලා.

ඔහු තමන්ගේ ආදරණීය බිරින්ද ඒවගේම දරුවත් එක්ක තමයි පවුල පිටින්ම රටින් යන්න ගියේ.

ඉතින් ඒ අතරතුර කාලයේදී  හර්ෂගේ පෞද්ගලික ජීවිතේ හිතන්නැති අවාසනාවන්ත සිදුවීම් රැසකට ඔහුට මුහුණ දෙන්න සිද්ධ වුණා.

ඒ සම්බන්ධයෙන් ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඒ ගැන මම දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න කැමති නෑ.මම කොයි වෙලාවකවත් කියන්නේ නෑ මගේ හිටපු බිරිඳ වැරදියි කියලා.කොහොම හරි කාලයක් තිස්සේ තිබුණු දෙන්නගෙ නොගැළපීම් මත අපි දෙන්නා ප්‍රින්ලන්තයේදී දික් කසාද වුණා.මම පවුලෙන් වෙන්වෙලා හිටපු කාලේ මට උපේක්ෂා හම්බුනා. ඒ වෙද්දි මම ඩ්‍රිප්‍රෙෂන් හැදිලා මැරෙන්න හිතුණු කාලයක්. එදා අහඹු විදිහට ඔය කාලෙදි මට උපේක්ෂා එක්ක කතා කරන්න ලැබුණා.මම අදටත් විශ්වාස කරනවා මම ජීවත් වෙන්නේ උපේක්ෂා කියන චරිතය මගේ ජීවිතයට ආපු නිසයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: