2024 ජූලි 29, පෙ.ව. 7:51
හර්ෂිතා සමරවික්‍රම කීවහම අපේ ක්‍රිකට් රසිකයින් නම් නොදන්නවා වෙන්න බෑ.
ඒ තරම් ඇයට ලාංකික ක්‍රිකට් රසිකයින් ආදරය කරනවා.
ඊයේ (29) 20-20 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ජය ගත්තා.
ඒ කඩුළු 08කින් ඉන්දියාව පරාජයට පත් කරමින්.
ඉතින් අපිට ජයග්‍රහණය කරන්න ලකුණු 05ක් තිබිය දී 6 පහරකින් පිටියම රත් කළ කෙනා තමයි හර්ෂිතා සමරවික්‍රම කියන්නේ.
ඒ වගෙම ආසියානු කුසලාන කාන්තා අවසාන මහා තරඟයේ වීරයා වන්නේ ද ඇයයි.
කොහොම නමුත් ඇය මේ ගැන කියා සිටියේ මෙවැන්නකී,
“පන්දු රැකීමෙ දී උඩ පන්දු දෙකක් මගේ අතින් ගිලිහී ගියා.. මම හිතා ගත්තා ඉන්දියාව ලකුනු කීයක් ගැහුවත් මම ඒ ලකුණු ගාන ගහනවා කියලා”
2025 ජූලි 03, පෙ.ව. 10:20
2025 ජූලි 03, පෙ.ව. 12:04
2025 ජූලි 03, පෙ.ව. 12:04
2025 ජූලි 02, පෙ.ව. 12:09
2025 ජූලි 02, පෙ.ව. 12:05
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25