2025 අප්‍රේල් 19, ප.ව. 8:40
පහවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහර පන්ති පවත්වන හයිෂික ගුරුවරිය සහභාගිත්වයකට පොලිස් පරිවාරථ යොදවා තිබෙනවා.
පහවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය සහභාගි වන උත්වයකට පොලිස් පරිවාරක රථ ලබා දීම පිළිබඳව මේ වන විට සමාජයේ අතිශය කතාබහක් ඇතිවී තිබෙනවා.
අදාළ ගුරුවරිය විසින් පැවැත් වූ ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උළෙල නමින් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා තිබුණා.
එම උත්සවයේ සජීවී විකාශයද අන්තර්ජාලය හරහා ප්‍රචාරය කර තිබුණා.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවීණ ටියුෂන් ගුරුවරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල ද සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.
ඇප්ලා කියන්නේ උපකාරක පන්ති ගුරුවරුන්ගේ නැත්නම් ටියුශන්කාරයන්ගේ ජාතික සංවිධානය. රනිල් ජනාධිපති කාලේ වාර්ෂික සම්මේලනයට දහසක් ගුරුවරු ගෙනෙල්ලා ඇයට සම්මානයකුත් දුන්නේ ඇප්ලා සංවිධානය. මේ ෆොටෝ එකේ පසුබිමේ තියෙන්නේ ඇප්ලා ලෝගෝ එක.
හයේෂිකාට රටම ගහද්දී දැන් ටියුශන් කාරයෝ හ්ම් නැතුව ඉන්නවා.
හ්ම්ම් කීවොත් තවත් හොර ආචාර්ය මහාචාර්ය ඩොක්ටර්ස්ලා ගොඩක් මාට්ටු වෙනවා.
ගුටි කෑමට නියමිතයි.
2025 මැයි 10, පෙ.ව. 12:27
2025 මැයි 10, පෙ.ව. 12:12
2025 මැයි 10, පෙ.ව. 12:04
2025 මැයි 09, ප.ව. 1:19
2025 මැයි 09, ප.ව. 12:59
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25