2025 අප්‍රේල් 20, පෙ.ව. 12:02
පහවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහර පන්ති පවත්වන හයිෂික ගුරුවරිය සහභාගිත්වයකට පොලිස් පරිවාරථ යොදවා තිබෙනවා.
පහවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය සහභාගි වන උත්වයකට පොලිස් පරිවාරක රථ ලබා දීම පිළිබඳව මේ වන විට සමාජයේ අතිශය කතාබහක් ඇතිවී තිබෙනවා.
අදාළ ගුරුවරිය විසින් පැවැත් වූ ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උළෙල නමින් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා තිබුණා.
එම උත්සවයේ සජීවී විකාශයද අන්තර්ජාලය හරහා ප්‍රචාරය කර තිබුණා.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවීණ ටියුෂන් ගුරුවරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල ද සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබුණා.
එලෙස තැබූ සටහනකට කමෙන්ට් එකකින් සන්නස්ගල මෙහෙම කියලා තිබුණා.
විනෝදය අඩු රටේ ෆේස්බුක් එකෙන් සතුටු වෙන හැටි.

2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:45
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25