2024 මාර්තු 16, පෙ.ව. 12:04
දෙවනි ඉනිම ටෙලිනාට්‍යය සොනාලි ටීචර් කිව්වහම නම් බොහෝ දෙනෙක් ඇයව දන්නවා.
ඇය නමින් හිමායා බණ්ඩාර.ඉතාමත් කෙටි කාලයකින් ක්ෂේත්රයට ඇවිල්ලා බොහෝ දෙනෙක් දන්න කියන රංගන ශිල්පිනියක් බවට පත්වෙන්න ඇයට හැකියාව ලැබුණා.
ඊට අමතරව ඇය ටෙලි නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායකත්වය දැක්කුවා.
එනිසාම ක්ෂේත්රය පුරාවටම හිමායා කිව්වහම ප්‍රසිද්ධයි.
නමුත් පසුගිය කාල සීමාවේදී නම් අපිට ඇය ගැන වැඩිය අහන්න දකින්න ලැබුණේ නෑ.
ටිකක් ඇය කලාවට අවතීර්ණ වෙන්නැතුව නිහඬ ජීවිතයක් තමයි ගත කළේ.
ඔන්න ඉතින්, ඇය ඉන්දියාවට ගිහින්.
බය වුණා නේද හිමායාවත් ඉන්දියාවට සින්න වෙලා කියලා.
හැබැයි එහෙම වෙන්න බැරිත් නෑ. මොකද හිමායා කියන්නෙත් දක්ෂ වගේම ආකර්ෂණීය රූපයකට හිමිකම් කියන තාරකාවක්නෙ.
කොහොම නමුත් මේ ඉන්දියා ගමන නම් එහෙම නවතින්න ගිය එකක් නොවන බව පැහැදිලියි.
ඇයට මුණගැහිලා අපූරු කෙනෙක්.
ඒ වෙනින් කවුරුත් නෙවෙයි බොලිවුඩයේ සුරූපි තාරකාවක් වන කත්රිනා කයිෆ්ව.
ඉතින් ඇයත් එක්ක ඡායාරූප කිහිපයක් මතක සටහන් හැටියට එක්කාසු කරගන්නත් හිමායා අමතක කරලා නෑ.
2025 අගෝස්තු 26, පෙ.ව. 12:08
2025 අගෝස්තු 26, පෙ.ව. 12:03
2025 අගෝස්තු 25, පෙ.ව. 12:10
2025 අගෝස්තු 24, පෙ.ව. 12:05
2025 අගෝස්තු 24, පෙ.ව. 12:02
26-08-25
26-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25