2024 මාර්තු 14, පෙ.ව. 12:03
දෙවනි ඉනිම ටෙලිනාට්‍යය සොනාලි ටීචර් කිව්වහම නම් බොහෝ දෙනෙක් ඇයව දන්නවා.ඇය නමින් හිමායා බණ්ඩාර.ඉතාමත් කෙටි කාලයකින් ක්ෂේත්‍රයට ඇවිල්ලා බොහෝ දෙනෙක් දන්න කියන රංගන ශිල්පිනියක් බවට පත්වෙන්න ඇයට හැකියාව ලැබුණා.
ඊට අමතරව ඇය ටෙලි නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායකත්වය දැක්කුවා. එනිසාම ක්ෂේත්‍රය පුරාවටම හිමායා කිව්වහම ප්‍රසිද්ධයි.නමුත් පසුගිය කාල සීමාවේදී නම් අපිට ඇය ගැන වැඩිය අහන්න දකින්න ලැබුණේ නෑ.
ටිකක් ඇය කලාවට අවතීර්ණ වෙන්නැතුව නිහඬ ජීවිතයක් තමයි ගත කළේ.කොහොම නමුත් පසුගිය දවසක ඇය කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ වීඩියෝවක් විකාශයබෙඋණා.ඇය ඒ සම්බන්ධයෙන් සංවේදීව ප්‍රසිද්ධියේ අදහස් දක්වලා තිබුණේ මේ විදිහටයි.
“අපේ ගමේ ගෑණු ළමයෙක් දාලා තිබුණා ලෝකෙට පේන්න පින් දහම් කරාට වැඩක් නෑ. අම්මා ලෙඩින් ඉන්නේ අම්මව බලල එන්න කියලා.එතකොට මගේ අම්මව බලා ගත්තේ මගේ අයියා.ඒ වගේම මගේ අක්කලා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ නෑ.මොකද මට අම්මව ගෙනල්ල බලාගන්න බෑ. හේතුව මම ඊට එහා කර්තව්‍යක් එයා වෙනුවෙන් කරනවා.අම්මගේ බේත් හේත් ඇඳුම් පැළඳුම් කෑම බීම මේ හැමදේම මම අම්මගේ බාල දරුවා විදිහට බලා ගත්තා.එතකොට අම්මව අත්දැකීම් මට බලාගන්න ඕනි කමක් වෙන්නේ නැහැ මොකද මට සහෝදරයෝ ගොඩක් හිටපු නිසා.අම්මා නැතිවෙද්දි මගේ අම්මට මම රෝද පුටු පහක් හයක් වගේ අරන් දීලා ඇති.ඉතින් මම ඒ වගේ දේවල් කවදාවත් මගේ අම්මට රෝද පුටුවක් ගන්න ගියා කියලා ෆොටෝ ගහලා ශෝශල් මීඩියා දාලා නෑ”
2025 මැයි 25, පෙ.ව. 12:03
2025 මැයි 25, පෙ.ව. 12:02
2025 මැයි 25, පෙ.ව. 12:01
2025 මැයි 24, ප.ව. 9:11
2025 මැයි 24, ප.ව. 6:23
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25