2024 ජූලි 05, පෙ.ව. 10:31
බන්ධනාගාර ගත කිරීමත් සමඟ බුකිය පුරා හිරුණිකා ප්‍රේමචන්‍ද වෙනුවනේ කවි ගී ලියැවී තිබෙනවා දක්නට ලැබුණා.
එම වදන් වලින්, වචන වලින් පෙන්නේ දේශපාලනික කරුණු පදනම් කරගනිමින් බොහෝ දෙනෙකු හිරුණිකා ප්‍රේමචන්‍ද්‍රට බැන වැදුන ද ඇයට ආදරය දක්වන පිරිස් ද සිටින බවයි.
මේ අතර එලෙස දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්‍ද්‍රව බන්ධනාගාරය වෙත රැගෙන යද්දී ඇගේ මව සුමනා ප්‍රේමචන්‍ද්‍ර අදහාගත නොහැකි වේදනාවෙන් ඒ දෙස බලා සිටි අයුරු දැක ගැනීමට හැකි වුණා.
මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ෆේස්බුක් පිටුවට සටහනක් එක්කාසු කර ඇති අන්දම දැකිය හැකි වුණා. ඒ ඇයගේ සිරගත වීම සම්බන්ධයෙන්.
සටහන තබා තිබුණේ ඇගේ ෆේස්බුක් පිටුව යාවත්කාලීන කරන ඇඩ්මින් විසින්.
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
2025 දෙසැම්බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්බර් 30, පෙ.ව. 10:45
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25