hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 04, ප.ව. 1:23



රංගන ද සිල්වා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ මාධ්‍යවේදියෙක්.

ඔහු පිළිබඳව කලාවට ආදරය කරන බොහෝ දෙනෙක් දන්නවා ඒ වගේම ගොඩක් දෙනෙක් ඔහුට ආදරය කරනවා. විශේෂෙන්ම කලා ලෝකයේ නළු නිළියන් අතර රංගන කියන මේ චරිතය අතිශයින්ම ජනප්‍රියයි.

ඒකට හේතුව ඔහු ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණ හිත ඉල්ලන තරු කියන වැඩසටහන හරහා නළු නිළියන් එක්ක එකතු වෙලා විනෝද වීම නිසයි. 

එම වැඩසටහන නරඹන පිරිස එන්න එන්නම වැඩි වුණා.

කොහොම වුණත් රංගන මේ වෙනකොට ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් කරලා කියලා තමයි ආරංචි වුණේ.

ඔහු විසින් මෙහෙය වූ හිත ඉල්ලන තරු වැඩසටහන මෙවර ඉදිරිපත් කරන්නේ නිවේදක ජයන්ත අතපත්තු සහ නිවේදිකා සංජුලා රවිශ්මි විසින්.

ඒ පිළිබඳව ස්වර්ණවාහිනී නාලිකාවේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: