hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 පෙබරවාරි 18, පෙ.ව. 12:08



1988 පෙබරවාරි 16 වන දා කුරිරු ඝාතකයෙකුගේ වෙඩි උණ්ඩයකට ලක්ව දැයෙන් සමුගත් මානව හිතවාදී ප්‍රවීණ කලාකරු විජය කුමාරතුංග කලාකරුවාගේ තිස්හය වන ගුණසමරු පසුගියදා පැවැත්වුණා.

ස්වර්ණවාහිනී නාලිකාවේ හිත ඉල්ලන තරු වැඩසටහන මෙවර හිත ඉල්ලන තරු වැඩසටහන විජය කුමාරතුංග අනුස්මරණය කෙරෙන “විජය රාත්‍රිය” ලෙස නම් කර තිබෙනවා.

එම වැඩසටහනකට හෙළ නිළි රැජින ස්වර්ණා මල්ලවාාරච් සහභාගී වන පළමු අවස්ථාවද මෙයද වෙයි.

ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියට අමතරව, ගීතා කුමාරසිංහ, නදීකා ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස්, රන්ජන් රාමනායක, ටෂ්නි පෙරේරා, මරියෝ ආනන්ද, මංජුල වර්ණකුලසූරිය සමග බුද්ධික රඹුක්වැල්ලද මෙම වැඩසටහන හා එක් වීමට නියමතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: