hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:35



“අයිස්” මත්ද්‍රව්‍ය භාවිත සම්බන්ධයෙන් මේ දිනවල කතිකාවතක් ඇති වී තිබෙනවා.

මාධ්‍ය මඟින් අයිස් ව්ලාට ඇබ්බැහි වූ සිසුවියක් ගෙනැවිත් සිදු කර තිබෙන්නේ වාර්තාකරණයක්.

මේ වන විට සමාජ මාධ්‍ය තුළ ෆේස්බුක් පෝස්ට් කිහිපයක්ම හුවමාරු වෙනවා.

නමුත් එහි අරමුණ වී තිබුණේ සමාජයේ අයිස් වලට යොමු වෙන පිරිස ඉන් මුදවා ගැනීමේ අරමුණිනුයි.

මෙම සියලුම පොස්ටු සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: