“දෙකම එකම අම්මගේ චාටර් වෙච්ච ළමයි දෙන්නෙක්ලූ!” – හැමෝටම අනාගතය කියූ ඉන්දික තොටවත්ත හිරේ යන්න තරම් කරපු නින්දිත වැඩේ මෙන්න

ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා ව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය විසින් නිකුත් කළ නියෝගයකට අනුවයි. සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර හා ආගම් අතර ගැටුම් ඇති වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාව මත ඔහුව අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, පරිගණක අපරාධ කොට්ඨාසය … Continue reading “දෙකම එකම අම්මගේ චාටර් වෙච්ච ළමයි දෙන්නෙක්ලූ!” – හැමෝටම අනාගතය කියූ ඉන්දික තොටවත්ත හිරේ යන්න තරම් කරපු නින්දිත වැඩේ මෙන්න