hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 25, පෙ.ව. 12:06



සංගීත ක්ෂේත්‍රයේ වැඩක් කළොත්, ටිකක් කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක දෙයක් කරන කීපදෙනෙක් අතරින් ඉරාජ්ටත් හිමිවන්නේ මුල් තැනක්. 

මේ වෙනකන් ඉරාජ් කරපු ගීත ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳ ගත්තා.

ඒවා යූටියුබ් ට්‍රෙන්ඩින් පවා ඇවිත් තියෙනවා.

දැන් නැවත වතාවක් ප්‍රසංග වේදිකාව ඇතුළේ ඔහුව දකින්න ලැබෙනවා.

ඉරාජ් විසින් සිය මුහුණුපොතට වීඩියෝවක් එකතු කර තිබෙනවා.

ඒ කෝනාර වෙත ලබා දුන් නත්තල් තෑග්ගක් සම්බන්ධයෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: