hit counter

2025 ජූනි මස 28 වන සෙනසුරාදා

2025 ජූනි 28, ප.ව. 2:11



“අන්තිම සිංහල බෞද්ධ මනුස්සයා ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ “

මේ කතාව කියන්නෙ, බෙග් මාස්ටර් විසින් ඉෂාක් බෙග් හට.

ඒ කතාවේ හරය තේරුම් යන සුවිශේෂී කාර්‍යභාරයක් මේ දිනවල සිදුවෙනවා.

”ඉෂාක්ට කෝටියක්”

මේ කාර්යය නම් වෙලා තියෙන්නෙ එහෙම.

ඉෂාක් බෙග් මහත්මයා මේ වනවිට පසුවන්නේ, අසනීප තත්ත්වයෙන්. ඒ නිසාම, ඔහු වෙනුවෙන් කෙරෙන වැඩකටයුත්තක් තමයි මේ.

මෙය ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ තවත් එක් මානුශීය මෙහෙවරක් සේ ම යුතුකමක්.

මේ වැඩෙත් එක්ක බොහෝමයක් කලා ශිල්පීන් එක්කාසුව ඉන්න අයුරු අපි දැක්කා.

ඒ අතර විශේෂ කෙනෙක් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් කර තිබෙනවා.

ඒ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මහතා විසිනුයි.

ගිනුම් අංකය

Mohideen Ishaq Baig

Commercial Bank – Maradana

1320004133

ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: