2026 ජනවාරි 30, ප.ව. 3:33
කලා ලෝකයේ කවුරුත් දන්නා කියන යුවලක් තමයි ඉසුරු වගේම දේශානි කියන්නේ..
මේ දෙන්නා ගැන පසුගිය දවස්වල ගොඩක් කතා අහන්න ලැබුණා.
ඒ දෙන්නාට ආදරය කරන බොහෝ දෙනෙක් අදටත් මග බලාගෙන ඉන්නේ මේ දෙන්නා ගැන සතුට දනවන ආරංචි වගේම ඡායාරූප දැකබලාගැනීමටයි.
ඔන්න අදත් ඒ වගේ මේ දෙන්නාට විශේෂ වෙච්ච දවසක්. ඉසුරු අද දේශානි වෙනුවෙන් විශේෂ සුබපැතුමක් එක්කරලා තිබුණා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.
ඔවුන් දෙදෙනාගේ ආදරණීය ඡායාරූපයක් එක්ක “Happy birthday මැණික” කියලා ඇය වෙනුවෙන් සුබපැතුමක් එක්කරන්න මෙන්න ඔහු අමතක කරලා තිබුණේ නැහැ..
2026 ජනවාරි 30, ප.ව. 2:22
2026 ජනවාරි 30, පෙ.ව. 10:35
2026 ජනවාරි 30, පෙ.ව. 12:16
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
30-01-26
30-01-26
29-01-26
29-01-26
23-01-26
23-01-26
21-01-26
21-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
13-01-26
13-01-26
11-01-26
11-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
31-12-25
31-12-25