2026 ජනවාරි 11, පෙ.ව. 12:14
ඉසුරු – දේශානි ආදර කතාව ගැන පසුගිය දවස්වල සමාජමාධ්‍ය තුළ විවිධ කතා අහන්න දකින්න් ලැබුණා.
ඒ දෙන්නාට මේ මොකද වුණේ..?
ඒ අයට ආදරය කරන අය මේ විරසකවීම ගැන කතා කළෙත් හරිම දුකෙන්. ඒත් දැන් ආයෙත් ඔවුන් දෙදෙනා එකතු වෙලා. මේ අන්න ඒ ආදරණිය කතාව අලුත් වුණු තැනක්.
ඉසුරු, දේශානි එක්ක ඔන්න ආයේ නුවර ගිහින්. ඒ නිදහසට කැමති තැනක් හොයාගෙන.. කොහොම වුණත් ආයෙත් එකට මේ ගමන ගිය ඒ දෙන්නා ආදරය අලුත් කරගෙන.
සිද්ධ වුණේ මොකක් වුණත් ඉසුරු ඒ වැරැද්ද බාරගෙන කියලා සමාජමාධ්‍ය තුළ සංසරණය වන එක වීඩියෝවකින් පැහැදිලිවෙනවා.
“හැමදේම වුණේ මගේ අතින්..” ඉසුරු මෙන්න මේ විදිහට ඒ දෙන්නාගේ කතාවට මුල පුරන්නේ ආයෙත් දේශානිව ආදරයෙන් ළඟින් තියාගෙන..
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
18-02-26
18-02-26
10-02-26
10-02-26
07-02-26
07-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
23-01-26
23-01-26
21-01-26
21-01-26
17-01-26
17-01-26