2024 ජූනි 19, පෙ.ව. 6:43
තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන පසුගිය දා යූටියුබ් නාළිකාවක සාකච්ඡාකට එක්වෙමින් අදහස් දක්වමින් ක්‍රිකට් වැටීමට හේතු සදහන් කළා.
එහිදී ඔහු මෙසේ අදහස් දක්වා සිටියා.
“ක්‍රිකට් වැටෙන්න හේතු වෙච්ච කවුරුත් නොකියපු දෙයක් මං කියන්නම්. සංගා අයියලා, මහේල අයියලා ගහන කාලේ මේ රටේ පළමු පෙළ සුපිරි ක්‍රීඩකයෝ ටිකක් හිටියා. එයාලට නැෂනල් ගහන්න බැරි උනේ සංගා අයියා ඉඳපු නිසයි. හැබැයි මෙයාලා දක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ. එකපාරම ශ්‍රී ලංකා ඒ ටීම් එකට ආපු කෝච් කෙනෙක් තවත් ඔයාලව බලන්නෙ නෑ කියලා මේ ප්ලේයස්ලාගේ මූණටම කිව්වා.මෙයාලා හිටියේ දවසක නැෂනල් ගහන්න. එහෙම කියපු ගමන් මෙයාලා රට දාලා ගියා.පළමු පෙළ සීනියස්ලා ටික නැති උන ගමන් ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එක ස්කූල් ලෙවල් එකට වැටුනා. ඒ ගැප් එක තමයි ඔය තාම තියෙන්නේ.”
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 14, ප.ව. 5:09
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26