2022 අප්‍රේල් 27, පෙ.ව. 5:40
රටේ මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුධය ගැන අමුතුවෙන් ඔබට පහදා දෙන්න දෙයක් නම් නැහැ.
ඉතින් මේ අර්බුධ හමුවේ ජනතාව බොහෝ පිඩනයකින් ඉන්නේ.
මේ වන විට ගාලුමුවදොර ක්‍රීඩාංගණයට ජන ගඟක් එකතු වුණේ රට නැවත ගොඩ නැගීමේ අරමුණින්.
අද කියන්න යන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන අපූරු වීඩියෝවක් ගැනයි.
මේ සිදුවීම නම් එක් අවස්ථාවකදී ස්වාධීන රූපවාහිනීයේ විනෝදාත්මක වැඩසටහනක් අතරතුර දීයි.
රසිකයෙක්ගෙන් මැදිරියට ඇමතුමක් එනවා.
ඊට පස්සේ මේ වැඩසටහන මෙහෙයවන නිවේදිකාව අහනවා කොහේ ඉඳන්ද කවුද මේ කතා කරන්නේ කියලා.
ඊට පස්සේ ඇමතුම ගත්තු රසිකයා කියනවා මම කතා කරන්නේ “පොලොන්නරුවෙන් කුමාර” කියලා.
ඊට පස්සේ නිවේදිකාවක් අහනවා කොහොමද සැප සනීප කියලා.
ඉන් අනතුරුව රසිකයා සඳහන් කරනවා “සැපයි අපට නම් හොඳටම සැපයි කියලා”
ඊට පස්සේ පිළිතුරු වශයෙන් රසිකයා සඳහන් කරනවා සිංදුවට එකතු කරගන්නේ “නාකි මයිනෙක් සහ තටු හැලිච්ච කාක්කෙක් කියලා” ඉතින් ඒ මොහොතෙම දුරකතන ඇමතුම විසන්ධි වෙනවා.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින්,
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:07
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:04
2025 පෙබරවාරි 26, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 25, පෙ.ව. 12:21
2025 පෙබරවාරි 24, පෙ.ව. 12:10