2023 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:07
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ අවසන් කටයුතු පෙරේදා පස්වරුවේ සිදු වුණා.
නමුත් ඔහු වෙනුවෙන් සිත් තුල තිබෙන ඒ මතකය තවදුරටත් නොනැසී පවනිනවා.
කලාව වෙනුවෙන් විශාල සේවාවක් කල,ජනතා ආදරය විශාල ලෙස ලැබුන මේ මහා කලාකරුවානන් දැයෙන් සමුගෙන ගොස් අවසානයි.
ඉතින් ඔහුගේ ආදරනීය දියණිය ඔහු ගැන මතකයක් අවදි කර තිබුනා.
දියණියක් හැම වෙලාවෙම වැඩිපුරම ආදරේ කරන්නේ තමන්ගේ පියාට.
ඉතින් මාධවීටත් ඒ පාලුව,ඒ තනිකම දැනෙනවා ඇති.
ඇය මේ සටහන තබා තිබෙන්නේ අනතුර වූ කාලයේයි.

2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
2026 ජනවාරි 28, පෙ.ව. 12:04
2026 ජනවාරි 27, පෙ.ව. 10:35
2026 ජනවාරි 27, පෙ.ව. 12:09
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26