“ඒ අප්පච්චිගේ දුවගේ මුහුණට හිනාවක් ගේන එක මගේ ලොකුම රාජකාරිය වේවි” – කසුන් ජැක්සන් වෙනුවෙන් ලියු ලිපියක් එළියට

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන්ගේ දියණිය වන මාධවිගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හිනටිගල කියලා හැමෝම දන්නවා. … Continue reading “ඒ අප්පච්චිගේ දුවගේ මුහුණට හිනාවක් ගේන එක මගේ ලොකුම රාජකාරිය වේවි” – කසුන් ජැක්සන් වෙනුවෙන් ලියු ලිපියක් එළියට