“අපේ සර් අලියාව බේරගන්න වාහනය පැත්තකට කැපුවා. අලියව වාහනයේ වැදිලා බොනට් එක උඩට පෙරළුණා..” – ජැක්සන් ඇන්තනී අවසන් ගමන් ගිය මෙතෙක් හෙළි නොවුණු ඔබ නොදන්න කතාව එළියට

ජැක්සන් ඇන්තනී හැකියාවන් තුළින් හෙළ කලා කෙත පෝෂණය කළ අති විශිෂ්ට කලාකරුවෙක් කියන එකට තර්කයක් නැහැ.  එමෙන්ම මහා සිංහලයේ වංශ කතාව සීරුවට ගොනු කරමින් විද්වත් කතිකාවක් ඇති කළ අති දක්ෂ පූරකයකු ලෙසින්ද ඔහු ඔබ හමුවට ආවා. කලාතුරකින් බිහිවන එවැනි විශිෂ්ට කලාකරුවකු වූ ජැක්සන් ඇන්තනී 2023 ඔක්තෝබර් 09 දා අප අතරින් සදහටම සමු ගත්තේ ඒ පසුගිය … Continue reading “අපේ සර් අලියාව බේරගන්න වාහනය පැත්තකට කැපුවා. අලියව වාහනයේ වැදිලා බොනට් එක උඩට පෙරළුණා..” – ජැක්සන් ඇන්තනී අවසන් ගමන් ගිය මෙතෙක් හෙළි නොවුණු ඔබ නොදන්න කතාව එළියට