“අපේ ආදරණීය ජැක්සන් අයියගේ පණ පළවෙනි මිනිබිරිය… මගේ පැටියට මේක කවද හරි වටීවි” – නිල්මිණී තෙන්නකෝන් තැබූ සංවේදී සටහන

මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්. ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා. විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්. අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන … Continue reading “අපේ ආදරණීය ජැක්සන් අයියගේ පණ පළවෙනි මිනිබිරිය… මගේ පැටියට මේක කවද හරි වටීවි” – නිල්මිණී තෙන්නකෝන් තැබූ සංවේදී සටහන