“අප්පච්චිට, අපට වෙච්ච හැමදේම ගැනම මගේ අවංක අත්දැකීම් ළඟදීම මම හැමෝටම කියනවා – මොකද දැන් අපට අහිමි වෙන්න ඊට වඩා වටින යමක් ඉතිරි වෙලා නෑ” – මාධවීගෙන් සැර කතාවක්

වේදිකාවත්, සිනමාවත්, පුංචි තිරයත් දිග්විජය කළ ජැක්සන් ඇන්තනී, මෙරට කලා කෙත පෝෂණය කළ ප්‍රතිභාපූර්ණ රංගධරයෙක්, ගේය පද රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, ගුරුවරයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක්, ඉතිහාස විශ්ලේෂකයෙක්, පරිසර ගවේෂකයෙක් මෙන්ම විශිෂ්ට මාධ්‍යවේදියකුද විය. සම්මාන පිට සම්මානයන්ට පාත්‍ර වූ මේ අසහාය රංගධරයාණන්ගේ නික්මයෑම අප රටට, කලාවට පිරවිය නොහැකි පාඩුවක් වුවද ඔහුගේ මතක අප සිත් සතන් තුළින් කිසිදා … Continue reading “අප්පච්චිට, අපට වෙච්ච හැමදේම ගැනම මගේ අවංක අත්දැකීම් ළඟදීම මම හැමෝටම කියනවා – මොකද දැන් අපට අහිමි වෙන්න ඊට වඩා වටින යමක් ඉතිරි වෙලා නෑ” – මාධවීගෙන් සැර කතාවක්