“ජැක්සන්ලා ලංකාවේ ඉන්නෙ එක්කෙනෙයි… අලි 5000ක් ඉන්නවා…”- ජැක්සන් ගැන විමලවීර කට අරී

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් … Continue reading “ජැක්සන්ලා ලංකාවේ ඉන්නෙ එක්කෙනෙයි… අලි 5000ක් ඉන්නවා…”- ජැක්සන් ගැන විමලවීර කට අරී