ජැක්සන්ගේ අභාවයෙන් පසු බුකියෙන් මතුවුනු අරුම පුදුම කේක් ගෙඩිය සමාජ මාධ්‍ය උණුසුම් කරයි – හතර වටින් ජැක්සන් පවුලට දොස්

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් … Continue reading ජැක්සන්ගේ අභාවයෙන් පසු බුකියෙන් මතුවුනු අරුම පුදුම කේක් ගෙඩිය සමාජ මාධ්‍ය උණුසුම් කරයි – හතර වටින් ජැක්සන් පවුලට දොස්