“අප්පච්චි කඳුළු ගලමින් ඇඬූ අවස්ථා තිබුණා… ඒවට මං ළඟ තියෙනවා වීඩියෝ සාක්ෂි” – මාධවී අප්පච්චි ගැන කියූ සංවේදී කතාව

මේ ලෝකෙ තියෙන බැඳීම් අතුරින් ලස්සනම බැඳීම තමයි තාත්තා සහ දෝණි අතර තියෙන බැඳීම. තාත්තා එහෙමත් නැත්නම් අප්පච්චි කියන්නෙ දුවෙක්ගෙ ලෝකේ එකම වීරයා. පළමු ආදරවන්තයා. සරලවම කිව්වොත් දුවෙක්ගෙ ලෝකෙම අප්පච්චි. අප්පච්චිගෙ ලෝකෙම දූ. මේ කතාවට උදාහරණ ඕනෑ තරම්. මෑතකාලීනව මේ ආදරණීය බැඳීම ගැන අපි දැක්ක සංවේදීම අත්දැකීම තමයි ජැක්සන් ඇන්තනී සහ මාධවී ඇන්තනී කියන අප්පච්චියි … Continue reading “අප්පච්චි කඳුළු ගලමින් ඇඬූ අවස්ථා තිබුණා… ඒවට මං ළඟ තියෙනවා වීඩියෝ සාක්ෂි” – මාධවී අප්පච්චි ගැන කියූ සංවේදී කතාව