“පිරිසක් අප්පච්චිව රටේ වැරදිවලට වැරදිකාරයා කරද්දි අප්පච්චිව පාවිච්චි කරපු පිළේ අයත් ඒ හැම වරදක්ම අප්පච්චි පිටින් දාලා අත හෝදගත්තා” – මාධවීගෙන් ආන්දෝලනාත්මක කතාවක්

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි … Continue reading “පිරිසක් අප්පච්චිව රටේ වැරදිවලට වැරදිකාරයා කරද්දි අප්පච්චිව පාවිච්චි කරපු පිළේ අයත් ඒ හැම වරදක්ම අප්පච්චි පිටින් දාලා අත හෝදගත්තා” – මාධවීගෙන් ආන්දෝලනාත්මක කතාවක්