ජැක්සන් ඇන්තනීගේ ජීවිතය පිලිබඳ සෞඛ්‍ය අංශ කළ විශේෂ අනාවරණය

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා නැවතත් පෙර සිටි තත්ත්වයට පත්වීමේ හැකියාව වෛද්‍ය විද්‍යාත්මකව ඉතා අඩු බව සෞඛ්‍යය ව්‍යත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරනවා. මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කළා. මේ වන විට ඒ ඇන්තනී මහතාගේ ප්‍රතිකාර ක්‍රමය වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයෙන් … Continue reading ජැක්සන් ඇන්තනීගේ ජීවිතය පිලිබඳ සෞඛ්‍ය අංශ කළ විශේෂ අනාවරණය