ජැක්සන්ව යූටියුබ් නාලිකාවල පතුරු හරින සහෘදයි කියන අයට කුමාරි මුණසිංහ රිදෙන්නම කියයි

ජැක්සන් ඉන්නෙ ජාතික රෝහලේ අයිසීයූ එකේ. ජැක්සන් ඒ විදිහට පණ ගහලා ඉන්නෙ යන්තර සූත්තර කිහිපයකට පින්සිදු වෙන්න කියලත්, ඒ රෝහල් ඇඳේ මේ තාක් කල් රැඳුනු එකම රෝගියා ඔහු කියලත් බොහෝ දෙනෙක් කියන්න ගන්නවා. ජැක්සන් මේ තාක් රැඳුනු හේතු මොකක් වුණත්, ජැක්සන්ගේ ඇත්තම තත්ත්වය ලෝකෙටම අභිරහසක් බැව් අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ ගැන විවිධ පාර්ශව විවිධ ප්‍රකාශ නිකුත් කරන්න ගන්නවා. ජැක්සන්ට සමීප … Continue reading ජැක්සන්ව යූටියුබ් නාලිකාවල පතුරු හරින සහෘදයි කියන අයට කුමාරි මුණසිංහ රිදෙන්නම කියයි