පනා පුත්‍ර කුහුඹු පැණියා හෙවත් ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනී නම් රංගධරයාට මොක්සුව!

ප්‍රවීණ රංගධරයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙක, නිෂ්පාදකවරයෙකු මෙන්ම ගායකයෙකු ද වූ ජැක්සන් ඇන්තනී මහතා අද (09) අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 65 වැනි වියේ පසුවුණා. 2022 වසරේ ජුලි මස 22 වැනිදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථය, වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක්වුණේ, අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දීයි. එහිදී බරපතළ තත්ත්වයේ … Continue reading පනා පුත්‍ර කුහුඹු පැණියා හෙවත් ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනී නම් රංගධරයාට මොක්සුව!