“ජැක්සන් ඇන්තනීට මරණයක් හිමි නැහැ…ජැක්සන් ජීවත් වෙනවා” නිරංජනී ශන්මුගරාජා සංවේදී වෙමින් කියපු කතාව (VIDEO)

මෙරට සිනමා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ දෙමළ රංගන ශිල්පිනියක් නිරංජනී ශන්මුගරාජා කියන්නේ. ඇය පණ දුන් චරිත වෙනුවෙන් ජාතික මෙන්ම අන්තර් ජාතික වශයෙන්ද සම්මානයට පාත්‍ර වුණා. ඇය මේ දිනවල නම් සිනමා ක්ෂේත්‍රයේ ඒ තරම් දකින්න නොලැබුණත් සමාජ මාධ්‍යවල නම් ජනප්‍රියයි. නිරංජනී ශන්මුගරාජා කියන්නෙ මෙරට සිනමාවේ විශිෂ්ට නිර්මාණ කිහිපයකම පෙනී සිටි සම්මානනීය රංගන ශිල්පිනියක්. ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් … Continue reading “ජැක්සන් ඇන්තනීට මරණයක් හිමි නැහැ…ජැක්සන් ජීවත් වෙනවා” නිරංජනී ශන්මුගරාජා සංවේදී වෙමින් කියපු කතාව (VIDEO)