hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 7:34



මෙරට සිනමා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ දෙමළ රංගන ශිල්පිනියක් නිරංජනී ශන්මුගරාජා කියන්නේ.

ඇය පණ දුන් චරිත වෙනුවෙන් ජාතික මෙන්ම අන්තර් ජාතික වශයෙන්ද සම්මානයට පාත්‍ර වුණා.

ඇය මේ දිනවල නම් සිනමා ක්ෂේත්‍රයේ ඒ තරම් දකින්න නොලැබුණත් සමාජ මාධ්‍යවල නම් ජනප්‍රියයි.

නිරංජනී ශන්මුගරාජා කියන්නෙ මෙරට සිනමාවේ විශිෂ්ට නිර්මාණ කිහිපයකම පෙනී සිටි සම්මානනීය රංගන ශිල්පිනියක්.

ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාට අවසන් ගෞරව දක්වන්න ආපු නිරංජනී ශන්මුගරාජා සිය ප්‍රවීණයා ගැන මෙසේ අදහස් දක්වා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: