ජැක්සන්ගේ සෙවනැල්ල වූ කුමාරිය ඔහුගේ නික්මයාමෙන් පස්සේ ඇගේ හඬ අවදිකළේ මෙහෙමයි

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. වසරකට අධික කාලයක්  ජීවිතයත් මරණයත් අතර සටන් කළා. ඔහු මරණයත් … Continue reading ජැක්සන්ගේ සෙවනැල්ල වූ කුමාරිය ඔහුගේ නික්මයාමෙන් පස්සේ ඇගේ හඬ අවදිකළේ මෙහෙමයි