ජැක්සන් ඇන්තනි රටක් හඬවමින් අවසන් ගමන් යයි (LIVE)

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වනවිට සිදු කෙරෙනවා. ඒ රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදීය. මේ වනවිටත් ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු සඳහා අතිවිශාල ජනකායක් එක්ව සිටින බව වාර්තා වෙනවා.