hit counter

2024 ජූලි මස 14 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 12, ප.ව. 4:25



අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වනවිට සිදු කෙරෙනවා.

ඒ රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදීය.

මේ වනවිටත් ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු සඳහා අතිවිශාල ජනකායක් එක්ව සිටින බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: