“අනේ, අප්පච්චි ඇයි ඔයා මෙච්චර ඉක්මනට අපිව දාලා යන්න ගියේ..” – ජැක්සන්ගේ අවසන් මොහොතේදී මාධවී සහ සජිත සංවේදී වෙයි (VIDEO)

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනීගේ දේහය නිවසින් රැගෙන යන අවස්ථාවේදී මාධවී සහ සජිත සංවේදී … Continue reading “අනේ, අප්පච්චි ඇයි ඔයා මෙච්චර ඉක්මනට අපිව දාලා යන්න ගියේ..” – ජැක්සන්ගේ අවසන් මොහොතේදී මාධවී සහ සජිත සංවේදී වෙයි (VIDEO)