2023 ඔක්‍තෝබර් 13, ප.ව. 3:58
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු වුණා.
නමුත් ඔහු වෙනුවෙන් සිත් තුල තිබෙන ඒ මතකය තවදුරටත් නොනැසී පවනිනවා.
මේ අතර මාධවී ඇන්තනීගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය පෙම්වතියගේ පියාගේ අවසන් අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.
මේ එම සටහනයි.
දරාගන්න රත්තරනේ….

2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
2026 මාර්තු 16, පෙ.ව. 11:33
2026 මාර්තු 16, පෙ.ව. 12:06
2026 මාර්තු 15, පෙ.ව. 12:05
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26