hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 13, ප.ව. 5:01



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු වුණා. 

මාධවී සිය පියාගේ ජායාරූපයක් දෙකක් සමඟ හරි අපූරු සටහනක් මුහුණුපොතට එකතු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: