“අපි හිතුවේ ඔපරේෂන් එකෙන් පස්සේ ජැක්සන් සති දෙකකින් නැගිටලා එයි කියලා – ඒක තමයි මම කිව්වේ සිංහයා එනවා කියලා” – සෝමරත්න දිසානායක

අපේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ඉන්න තවත් අති දක්ෂ සිනමා තරුවක් එහෙමත් නැත්නම් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් තමයි සෝමරත්න දිසානායක මහත්මයා කියන්නේ. ඉතින් ඔහුගේ නවතම චිත්‍රපටයක් පසුගිය කාලයේ රූපගත කිරීම් කළා. ඒ චිත්‍රපටයේ ප්‍රධානම චරිතය නියෝජනය කළේ ජැක්සන් ඇන්තනි මහත්මයා. මීට මාස ගණනාවකට පෙරදී ජැක්සන් ඇන්තනි මහත්මයා මේ චිත්‍රපටය රූගත කිරීම් අවසන් කරලා අනුරාධපුර ප්‍රදේශයෙන් නිවස බලා එන … Continue reading “අපි හිතුවේ ඔපරේෂන් එකෙන් පස්සේ ජැක්සන් සති දෙකකින් නැගිටලා එයි කියලා – ඒක තමයි මම කිව්වේ සිංහයා එනවා කියලා” – සෝමරත්න දිසානායක