“දොස්තරවරුන්ගෙන් එහෙම දෙයක් වුණානම් ඒක බරපතළ අපරාධයක්” – ජැක්සන් ගැන එළියට ආ අලුත්ම අනාවරණය මෙන්න

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් පළ කළා. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කර සිටියා. ජැක්සන් ඇන්තනී මහතාගේ ජීවිතය මේ මටටමින් හෝ පවසින්නේ ජාතික රෝහලේ යන්ත්‍ර ආධාරයෙන් බවත් රෝගියෙක් සම්බන්ධයෙන් වන … Continue reading “දොස්තරවරුන්ගෙන් එහෙම දෙයක් වුණානම් ඒක බරපතළ අපරාධයක්” – ජැක්සන් ගැන එළියට ආ අලුත්ම අනාවරණය මෙන්න