”අපේ ආයතනයෙන් යන්ත්‍රය දුන්නෙ නොමිලේ…” ජැක්සන්ගේ හුස්ම ගත් VENTILATOR මැෂින් එක ගැන තවත් ආන්දෝලනාත්මක කතාවක් එළියට

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී දින 458ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව ඔහුගේ පුත් සජිත අනුත්තර පැවසුවා. ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවමංගල සභාවේ ස්තූති කතාව කරමින් හෙතෙම මේ බව කියා සිටියා. සිය පියාට අවසන් හුස්ම හෙළන තුරු කෘත්‍රීම ශ්වසනය ලබා දීම සඳහා අති නවීන යන්ත්‍රයක් සිය පවුලේ ඥාතීන් විසින් මිලට ගෙන රෝහලට … Continue reading ”අපේ ආයතනයෙන් යන්ත්‍රය දුන්නෙ නොමිලේ…” ජැක්සන්ගේ හුස්ම ගත් VENTILATOR මැෂින් එක ගැන තවත් ආන්දෝලනාත්මක කතාවක් එළියට