hit counter

2025 දෙසැම්‍බර් මස 27 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:25



පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රබල දේශපාලඥයෙක් වන තිස්ස කුට්ටිආරච්චි මහතා සිය සමාජ මාධ්‍ය ගිනුම හරහා පොලිස් නිලධාරියෙකුට චෝදනාවක් එල්ල කර තිබේ.

තිස්ස කුට්ටිආරච්චි මහතාගේ පෝස්ටුවකට මෙම අදාළ නිලධාරියා “අම්බ කපටියෙක්” යනුවෙන් සටහනක් එක් කොට තිබෙනවා.

ඒ අනුව එම අදහසට ප්‍රතිචාරයක් වශයෙන් තිස්ස කුට්ටිආරච්චි මහතා ඔහුගේ සමාජ මාධ්‍ය ගෙන මහරහා පහත ආකාරයේ සටහනක් එක් කොට තිබේ.

අපේ රටේ පොලිසියට මම ගොඩක් ගරු කරනවා..

මම මේ පුද්ගලයාට කිසිම කපටිකමක් කරලා නැහැ. අඩු තරමේ මම අඳුරන්නෙවත් නැහැ…

ඇයි සම්පත් ඔයා මෙහෙම එකක් දැම්මේ…

පොලිස්පතිතුමනි මේ පුද්ගලයා සිටින පොලිස්ටේෂන් එකකදී මට සාධාරණයක් ඉටු වේවිද???





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: