hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2024 මැයි 02, පෙ.ව. 12:07



දිවැසිවර ජෙරම් ප්‍රනාන්දු සමග ජනප්‍රිය ගායිකාවක් වන දේවගැති ශානිකා වනිගසේකර මිරකල් ඩෝම්හිදී සමුළුවකට සහභාගී වන වාර්තා වෙයි.

පසුගිය අරගල සමයේ දමිතා අබේරත්න ඇතුළු පිරිසක් සමග රූපවාහිනී නාලිකාවක කඳුලු සලමින් ශානිකා වනිගසේකර ගායනා කළ “මේ රටේ මගේ රට ගීතය” එකල මහත් ප්‍රසිද්ධියට පත්විය.

ජෙරම් ප්‍රනාන්දු සිය දේශනයක් අතර බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයෙක් කළ බවට පසුගිය සමයේ දැඩි ආන්දෝලනයකට ලක් වූ චරිතයකි.

මෙම සමුළුව සඳහා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ද එකතු වන බව වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: