2024 මාර්තු 18, පෙ.ව. 12:07
ලොව ප්‍රථම වතාවට ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයකදී වෘත්තීයමය වශයෙන් පාපන්දු ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයෙකු තම පෙම්වතාට විවාහ යෝජනාවක් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩක Josh Cavallo පවසා ඇත්තේ, ඔහුගේ සහකරු Leighton Morrellට යෝජනා කිරීමට කූපර්ස් ක්‍රීඩාංගනය සුදුසුම ස්ථානය ලෙස හැඟුණු බවයි.
2021දී ඇඩිලේඩ් යුනයිටඩ් (Adelaide United) කණ්ඩායම හා එක්වූ Josh Cavallo වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නිරතවන ලොව පළමු සමලිංගික ක්‍රීඩකයා ද වනවා.
24 හැවිරිදි ජෝෂ් කවලෝ ඔහුගේ සහකරු ලයිටන් මොරල් ට යෝජනා කිරීමෙන් පසු A-ලීග් සමාජයට ස්තූති කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, ඇඩිලේඩ් යුනයිටඩ් සමාජය තමාට පාපන්දු ක්‍රීඩාවේ ආරක්‍ෂිත ස්ථානයක් ලබා දී ඇති බව ජෝෂ් කවලෝ සමාජ මාධ්‍ය තුළ සටහන් කර ඇති බවයි.
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:02
26-08-25
26-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25