ඇමතුම ලබාදුන්නේ අනෙක් පෙම් යුවලද ? තෝ මා කෑවා යනුවෙන් කෑ ගසමින් සිසුවිය ඇමැතුමකට පිළිතුරු දීලා

කළුතර දී හොටලක ඉහළ මහළෙන් පැන මරණයට පත්වූ බව කියන සිසුවිය පිළිබද තවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සිදුකර ඇති පාපොච්ඡාරණයේදී මෙම තොරතුරු අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ. අදාළ සිසුවියද ‌මත්පැන් පානය කළ බවත්, ඇය ගීත ගයමින් විනෝද වූ බවත් සැකකරු පවසා තිබෙනවා. තම මිතුරු පෙම්වතුන් යුවල සමග විනෝද වීමෙන් අනතුරුව තමන් ඇය සමග … Continue reading ඇමතුම ලබාදුන්නේ අනෙක් පෙම් යුවලද ? තෝ මා කෑවා යනුවෙන් කෑ ගසමින් සිසුවිය ඇමැතුමකට පිළිතුරු දීලා