‘‘මචං විහාරා පිස්සු නටලා ජනේලෙන් පැන්නා – මැරිලා ඇති’’ – කළුතර සිසුවියගේ අභිරහස් මරණය ගැන තොරතුරු රැසක් එළියට

දකුණු කළුතර ලැඟුම්හලක තෙවන මහළින් වැටී අභිරහස් ලෙස මියගිය පාසල් සිසුවිය හා සම්බන්ධ සංසිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (09) අලුයම් කාලයේ දී ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර තිබුණා. මේ වනවිට ඔහුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුවෙමින් පවතිනවා. සැකකරු කළුතර, පලාතොට ඉසුරු උයනේ ප්‍රදේශයේ පදිංචිව සිටි අතර විවාහකයෙක්. සිද්ධිය වූ දිනයේ මුණගැසුණ … Continue reading ‘‘මචං විහාරා පිස්සු නටලා ජනේලෙන් පැන්නා – මැරිලා ඇති’’ – කළුතර සිසුවියගේ අභිරහස් මරණය ගැන තොරතුරු රැසක් එළියට