කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු සියල්ල පාපොච්චාරණය කරයි

කළුතර – නාගොඩ ප්‍රදේශයේ හෝටලයකට ගොස් සිටිය දී අභිරහස් ලෙස පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා. ඔහු මේ වන විට දකුණු කළුතර පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන අතර අද (09) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට ද නියමිත බවයි පොලිසිය සඳහන් … Continue reading කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු සියල්ල පාපොච්චාරණය කරයි